Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:52වන වැඩසටහන සහ පැණ-විසඳුම්

Techකතා 52වන වැඩසටහන 2010 පෙබරවාරි මස 18වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, හර්ෂ හා තිලිණ සම්බන්ධ වූ අතර, Skype හරහා සදීප සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

මේ වෙනකොට Techකතා Facebook සමුහයේ සාමාජිකත්වය ගෙන නැත්නම් දැන්ම එහි සාමාජිකත්වය ලබාගන්න. ඒ ගැන ඔබේ යහළුවන්ටත් කියන්න. වඩා ඉක්මනින් තාක්ෂනික ගැටලු වලට උදව් උවමනා නම්  Techකතා Google සමුහය එකතුවන්න. එමගින් ඔබට ටෙක්කතා සමූහයේ උදවු ලබාගැනීමට හැකිවන අතර ඔබට අනකුන්ට උදව් කිරීමටද හැක.

ඔබට Techකතා Community එකට සම්බන්ධ වෙන්න හරිම පහසුයි. මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe වෙන්න. ඔබව සමුහයට ඇතුලත් කරගත් විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇත. පැනයක් ඇසීමට [email protected] ඊමෙල් ලිපිනයට ඔබේ පැනය එවන්න.  නමුත් ඔබේ පැනය ඊමෙල් කරන්න කලින් ඒවා Techකතා සමුහයේ ආචාරධර්ම වලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්…

[0:01:39] Techකතා MP3 එක download කිරීමේ ගැටලුව.
[0:02:32] ලංකාවේ AI භාවිතය ගැන.
[0:03:41] ZTE 852 Modem ගැටලුවක්.
[0:05:11] Mobitel HSDPA data භාවිතය බැලීම. (DU Meeter)
[0:05:55] Nokia N82 බැටරියක් ගැනීම.
[0:07:37] Windows 7 සෑම version එකක්ම අඩංගු DVD
[0:09:22] Airtel FUP එකක් තියෙනවාද?
[0:09:43] Paypal Account එකක් සාදාගැනීම.
[0:13:35] Pidgin සිංහල යුනිකෝඩ් ගැටලුව.
[0:14:27] TCP/IP OSI, Lyaer 3 router ගැන.
[0:20:04] 64bit හා 32bit ගැන. (EP23)
[0:23:07] i386, i586, i686 ගැන.
[0:25:48] Video කැමරා 4ක් භාවිතා කර event එකක් live stream කිරීම.
[0:29:14] Win7 වල Huawei E1550 එකක් remove කරන්න නොහැකිවීම.
[0:29:47] Serach engine වල Auto complete වීම ගැන.
[0:32:26] එදිනෙදා වැඩකටයුතු manage කරගැනීම. (Remember The Milk)
[0:35:18] Windows 7 Home server
[0:36:23] eBay එකෙන් 128GB වැනි Pen Drive ගැනීම.
[0:37:59] Facebook chat එකේ pop.mp3 file එක download වීම.
[0:39:51] HSDPA සදහා Antenna
[0:42:43] ZTE 852 මොඩමය Ubuntu 9.10 සමග.
[0:44:27] SuperSIM වල ඇති වාසි?
[0:47:14] Windows Phone 7 Series, Nexus One, Andriod, PlanPre
[0:52:38] නමයි, උපන්දිනේ දන්නවනම් email එක සෙවීම.
[0:53:58] බ්ලොග් එකට එන අය ගනන පෙන්නන ගැජට් එකක්?
[0:57:06] හොදම LCD එක කුමක්ද ?, dead pixsal. 21″ LCD මිල.
[1:01:27] Windows 7 – 768MB RAM එකක දාවනය.
[1:03:44] 32K, 64K SIM Copy කිරීම.
[1:04:33] Microcip hack කිරීම.
[1:09:54] සමහර අඩවි වලට Proxy වලින් පමණක් යන්න පුලුවන් වෙන්නේ ඇයි?
[1:12:53] Dynamic IP තියන එකක Preminum account එකක් බාවිතය.
[1:13:38] Movie එකකට සිංහල උපසිරැසි දැමීම.
[1:14:26] Sony Ericsson Firemware Vodafone එකකට දැමීම.
[1:16:07] Nod32 vs Avast
[1:18:55] Autorun virs වලින් ගැලවීම.
[1:20:03] Certification ගැන.
[1:21:01] හොද Computer programing language එකක්.
[1:25:20] Computer grapics හා Image processing කිරීමේ වාසි.
[1:26:22] Computer එක restart කිරීමෙන් පසු stuck වීම.
[1:27:56] XP Drivers Windows 7 සමග බාවිතය.
[1:28:28] Paypal ගැන.
[1:28:42] DialogTV එකක් පිටරට ගෙනියන විදිය.
[1:28:49] XP වල Japanese දැමීම.
[1:30:19] NAS එකක් මගින් Computer Install කිරීම.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (43MB) or Ogg (57MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (8MB)]

  • Category: Techකතා, Techපුවත්, පැන විසඳුම්

    Tagged:

    7 Responses

    1. pavithra says:

      කවුරුහරි දන්නවද SoftBank 705SH (SHARP) phone eka Unlock කරන ක්‍රමයක්? හරි, Shop ?

    2. foxconn G31MX- 2 Motherboard, 1 GB, Dual Core 2.5 Ghz තියන machine එකකට windows 7 64 bit Ultimate licensed version ස්ථාපනය කොට ඇති අතර ඊට XP Mode Install කිරීමට නොහැකිය. වෙනම XP SP3 Install කළ යුතුද?

    3. Darshana says:

      ada weda satahana bohoma rasawath … godak hina una 🙂

    4. Neroshana says:

      Vodafone E220 HSDPA Modem එකෙ සිග්නල් කරන Antennas තියෙනවා මේ web page එකට ගිහින් බලන්න …..

      http://www.mobilefun.co.uk/cat/Vodafone-E220.htm

      1.Clip Antenna:මේ Antenna වර්ගය laptop සදහා යොදා ගන්නවා 3G signal boost කරන්න,portable.

      2.High Gain 3G Directional Antenna: මේ Antenna වර්ගය සදහා යොදා ගන්නේ 3G signal අඩුම ප්‍රදේශ වල signal boost කරන්න,

      >> ඒත් එවා ලන්කාවෙදී මිලදී ගන්න තෑනක් තියෙනවද?

    5. මගේ බ්ලොග් සටහනේ ලිපියකට [eBay ගැන] සබැඳුමක් පළ කිරීම පිළිබඳ Techකතා කණ්ඩායමට ස්තූතිය! 🙂

    6. Damith says:

      This is the first time I listened to it
      Nice work…
      referring to make con folder inside autorun.inf, I’ve created it using mkdir \\.\H:\autorun.inf\con
      and it was successful.

    7. sagara says:

      this is the first time i saw your site.
      Congradulation and keepup the good work!

    Leave a Reply

    Techකතා අසන්නන්ගේ උපකාර

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group