Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:63වන වැඩ සටහන හා පැණ-විසඳුම්

Techකතා 63වන වැඩසටහන 2010 ජුලි මස 8වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ හා හර්ෂ Skype හරහා සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි නා.

මේ වෙනකොට Techකතා Facebook සමුහයේ සාමාජිකත්වය ගෙන නැත්නම් දැන්ම එහි සාමාජිකත්වය ලබාගන්න. ඒ ගැන ඔබේ යහළුවන්ටත් කියන්න. වඩා ඉක්මනින් තාක්ෂණික ගැටලු වලට උදව් උවමනා නම්  Techකතා Google සමුහය එකතුවන්න. එමගින් ඔබට ටෙක්කතා සමූහයේ උදවු ලබාගැනීමට හැකිවන අතර ඔබට අනෙකුන්ට උදව් කිරීමටද හැක.

ඔබට Techකතා Community එකට සම්බන්ධ වෙන්න හරිම පහසුයි. මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe වෙන්න. ඔබව සමුහයට ඇතුලත් කරගත් විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇත. පැනයක් ඇසීමට [email protected] ඊමෙල් ලිපිනයට ඔබේ පැනය එවන්න.  නමුත් ඔබේ පැනය ඊමෙල් කරන්න කලින් එය Techකතා සමුහයේ ආචාරධර්ම වලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්…

  • [0:00:49] iPhone 4 ඇවිත් යයි.
  • [0:09:32] Google Street View ගැටලුවක්.
  • [0:14:06] Mobile OS අලුතෙන් Phone එකක් ගැනීම.
  • [0:19:43] USB pen එකට ලොකු ෆයිල් දැමීමට නොහැකි වීම.
  • [0:20:41] email එකක් තමන්ගේම domain එකෙන් සෑදීම.
  • [0:22:14] හොදම Singligh converter එක. (Google, KeyTouch)
  • [0:23:37] Symbian software Java phone වලට දැමීම.
  • [0:24:20] iPhone 3Gs Unlock කිරීම.
  • [0:26:38] Blackberry හොදයිද ?
  • [0:27:19] PS3 එකක් ලංකාවේ මිලදීගැනීම.
  • [0:28:29] හොද Bluray එකක් ගන්න එකද, PS3 එකක් ගන්න එකද ?
  • [0:30:02] Windows Media Player එක HTML page එකකට දැමීම.
  • [0:30:22] Facebook security check එකක් නැවැත්වීම.
  • [0:31:19] Web hosting සේවාවක් ආරම්බ කිරීම.
  • [0:33:09] EST NOD32 එක්ක MS Security Essential එක්ක බාවිතය.
  • [0:34:11] A/L වලට කොමර්ස් කොට IT රැකියාවක් කිරීම.
  • [0:35:19] Copyright CD/DVD සැකසීම.
  • [0:35:54] Web Site විවිද බාසාවෙන් සැකසීම.
  • [0:36:51] Original Audio CD vs copy කරපු CD අතර වෙනස
  • [0:38:12] පිටරටින් ගෙනාපු Mobile Phone එකක ලංකාවේ SIM දැමීම.
  • [0:39:34] File recovery software යනු මොනවද ?
  • [0:41:04] පරිගනක බාවිතයේ දැනගත යුතු දෑ.
  • [0:47:47] VLC හරහා webcam එක stream කිරීම.
  • [0:49:06] Ubuntu එක්ක iPod Touch Video Sync කිරීම. (උපකාරක පුරුක)
  • [0:49:50] Network PC එකේ Font එක set කිරීම.
  • [0:51:41] E1550 එකේ Skype නිතරම disconnect වීම.
  • [0:52:49] E156g එකේ HSDPA to WCDMA මාරු වීම.
  • [0:53:45] cPlus එකට මොකද උනේ ?
  • [0:54:00] Software download කිරීමේදී සැලකිලිමත් වෙන්න.
  • [0:55:01] MAC OS හොදයිද ?
  • [0:56:55] Windows XP CD boot ගැලුවක්.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3-ZIP (27MB) as ZIP ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.8MB)]

  • Category: Techකතා, Techපුවත්, පැන විසඳුම්

    Tagged:

    5 Responses

    1. Kolama says:

      Good Jobs Guys !!.

    2. Kolama says:

      Sorry, It should be “Good Job” 😀

    3. Thusitha sampath says:

      දැන් නම් නිකන් එක දිගටම download කරපු TV series එකක් බලනවා වගේ තමයි TK අහන්නෙ…ඇත්තටම බොහොම සතුටුයි මගහැරුන Episodesටික දපු එක ගැන…….:)

    4. Kapil says:

      Dear all,

      Mata kiyanna puluwanda virus guard akak lesata microsoftlage microsoft secrity essentials application aka use karana aka hodada. denata man aka use karanawa. windows 7 walanam hodata weda karanawa hebei win xp walata dala clean kalama windows error dialogbox akak send end error report kiyala hema tissema mesg akak anawa. ai ahema wenne

    5. රවින්ද්‍ර says:

      “Google Transliteration IME” එක නම් මරු! ඇත්තටම විජේසේකර Layout එකට වඩා ලේසියි නේද?. සිංග්ලිෂ් වලින් හැමෝටම වගේ type කරන්න පුළුවන් නිසා ඕනෑම කෙනෙකුට මේකට හුරුවෙන්න හරිම ලේසියි.

    Leave a Reply

    Techකතා අසන්නන්ගේ උපකාර

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group