Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:58වන වැඩ සටහන හා පැණ-විසඳුම්

මාස 6 වැනි දිගු විරාමයකින් පසුව අද තමයි අපි ඔබට ටෙක්කතා වැඩසටහන්ක් ගෙන එන්නේ. Techකතා Live අපි දිගටම කරගෙන ගියද වැඩසටහන් upload කිරීම ගොඩක් අතපසු උනා. මෙය ලොකුම හේතුව වැඩරාජකාරි වැඩි වීම. ඒ ගැන අපි හැමෝගෙන්ම සමාව අයදිනවා

Techකතා 58වන වැඩසටහන 2010 අප්‍රේල් මස 1වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික හා මලින්ත සම්බන්ධ වූ අතර, Skype හරහා සදීප, තිලිණ හා හර්ෂ සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

ගැටලුවක් ඇත්නම් ඔබට Techකතා Community එකට සම්බන්ධ වෙන්න හරිම පහසුයි. මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe වෙන්න. ඔබව සමුහයට ඇතුලත් කරගත් විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇත. පැනයක් ඇසීමට [email protected] ඊමෙල් ලිපිනයට ඔබේ පැනය එවන්න.  නමුත් ඔබේ පැනය ඊමෙල් කරන්න කලින් ඒවාTechකතා සමුහයේ ආචාරධර්මවලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්…

  • [0:05:07] Airtel SIM එකක් Modem එකේ වැඩ කලද Phone එකේ වැඩ නොකිරීම.
  • [0:10:28] Proxy හා IP Hide කිරීම. (EP38EP40, EP49)
  • [0:11:27] Prolink Router එකක QoS සැකසීම.
  • [0:15:50] Windows Vista වල Desktop icon ලොකු කිරීම.
  • [0:16:19] ලංකාවේ තියන web hosting තියන සමාගම්.
  • [0:17:41] iPad ගැන.
  • [0:20:26] IP Hide කිරීම. (Tor)
  • [0:21:18] ARM TS7550 එකකට Linux දැමීම.
  • [0:25:45] .tk domain හා Free Web Hosting
  • [0:28:06] Nokia N900, Nexus One, iPhone 3Gs වලින් හොද මොකද්ද ?
  • [0:32:31] කරදර කාරී call වලින් නිදහස් වීම.
  • [0:34:41] Techකතා Ubuntu වල සිංහල හරියට නොපෙන්වීම. (උපකාරක පුරුක)
  • [0:36:40] Ubuntu වල iTunes දැමීම.
  • [0:38:09] 70,000කට Laptop එකක් ගන්න තැනක්.
  • [0:40:55] DVD ROM warranty ගැනීම.
  • [0:41:40] Windows XP වල taskmanger එක ගැටලුවක්.
  • [0:42:34] Security Certificate (SSL) එකක් යනු කුමක්ද ?
  • [0:48:37] 32k SIM හා 64K SIM අතර වෙනස.
  • [0:49:46] Domain Hijacking යනු කුමක්ද ?
  • [0:51:37] Adsence චලින් මුදල් සෙවීම.
  • [0:52:17] Bluetooth හරහා Internet share කිරීම.
  • [0:52:52] SIM කොපිකිරීම.
  • [0:57:14] E1550, E156g, E160, ZTE MF626 හොද මොඩම් එක මොකද්ද ?
  • [0:58:31] HSDPA වලට Antena සම්බන්ද කිරීම හා මිලදී ගැනීම ගැන.
  • [1:00:10] Computer එකක් beep දුනක් එන එක.
  • [1:00:59] CPU Fan එකේ RPM එක වැඩි නොවීම.
  • [1:04:52] E1550 වල Airtel SIM වැඩ නොකිරීම.
  • [1:05:41] Xp Recovery console Admin password නැතුව log වීම.
  • [1:06:00] phpMyAdmin වලින් backup කිරීම හා MSSQL backup කිරීම.
  • [1:08:43] Hakingtosh install ගැටලුවක්.
  • [1:10:52] Firewall හා Virus Guard අතර වෙනස.
  • [1:12:50] USB Driver එකට OS එකක් දැමීම.
  • [1:13:34] Youtube buffer වෙනකොට නොපෙනීම.
  • [1:14:34] Computer එකේ Porn site Brows කිරීම නැවැත්වීම.  (උපකාරක පුරුක)
  • [1:16:07] Blogger වලින් blog SPAM blog ලෙස  සලකුනු කිරීම.
  • [1:17:45] HDD දෙකක් ඇති පරිගනකය boot වෙනකොට සද්දයක් ඒම.
  • [1:18:43] USB Drive එකක් size එක අඩුවීම.
  • [1:19:49] Bluesoleil වලට ආදේෂක
  • [1:20:50] 2Port Router එකක එක port එක වැඩ නොකිරීම.
  • [1:21:56] SQL, Stored Procedures, Triggers, Data warehouse ගැන විස්තරයක්.
  • [1:25:24] BSc එකක් නැතුව MCSE වැනි දේවල් කොට Software Engineer කෙනෙක් වීම.
  • [1:27:35] ClamWin වලට realtime scanner එකක්.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3-ZIP (41.7MB) as ZIP හෝ Ogg (51.5MB) ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (6.2MB)]

  • Category: Techකතා, පැන විසඳුම්

    Tagged:

    7 Responses

    1. නාමල් says:

      මම හිතන් හිටියේ දික්කසාද කරල දාන්න තව ටිකක් බලල

    2. DulithK says:

      athi yanthan kalekin 1k awa 😀 ;D

    3. Chinthana Jayaweera says:

      Elaz! Godak kal balagena hitiya meka out wenakan!
      Kalinga ayya ethulu ayyala set ekatama thanx wewa!
      Audio eka edit karanna time nasthi nokara amuwenma danna! 🙂

    4. GNS says:

      අම්මෝ.. ඇති යාන්තම්..!! 😀

    5. ඉන්ටවල් ගන්නෙ නැතිව දිගටම කරගෙන යන්නකෝ

    6. pubudu Malinda says:

      download karanne nethiwa ahanna denne nea ne..mara case eka..mulinnma ehema case eka thibune nea…
      kalinga aiyye mokakda me case eka…Fb ekata pm ekak euwath kamak nea…

    7. හප්පට සිරි……..!
      එහෙනම් අයියලට අපිව අයේ මතක් වුනා නේ?

      අනේ අපිට ආයේ නම් මෙහෙම කරන්න එපා හොදේ? 🙂

      ස්තුතියි

    Leave a Reply

    Techකතා අසන්නන්ගේ උපකාර

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group